IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ස්පා කතුන්ට හදිකළ සිද්ධියට 5ක් අල්ලයි

(තිලකරත්න දිසානායක)

යක්කල පිහිටි සම්භාහන මධ්‍යස්ථානයකින් තරුණියන් දෙදෙනෙකු රැගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන පුද්ගලයින් පස් දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගනු ලැබූ බව යක්කල පොලීසිය සඳහන් කරයි. 

මෙම  තරුණියන් දෙදෙනා රැගෙන යාම සඳහා යොදා ගෙන ඇති මෝටර් රථයක් සහ යතුරු පැදියක්ද අත් අඩංගුවට ගනු ලැබූ බවත් මෙම සිද්ධියට ආධාර අනුබලදීම මත 23 හැවිරිදි කාන්තාවක්ද අත් අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය පවසයි. 

දූෂණයට ලක්වූ තරුණියන් දෙදෙනා රෝහල්ගත කොට ඇති බව පවසන පොලීසිය , සැකකරුවන් ගම්පහ අවට පදිංචි වයස අවුරුදු 50 ට අඩු  පුද්ගලයින් බවද සදහන් කරයි.



අදහස් (3)

ස්පා කතුන්ට හදිකළ සිද්ධියට 5ක් අල්ලයි

Prabha Tuesday, 10 September 2024 07:51 PM

දැන් ඉතින් අසහනේ හොඳ වෙයි

:       2       18

ජගත් ලියනගේ Tuesday, 10 September 2024 10:15 PM

හොඳ වැඩේ . කීයක් හරි වියදම් කරල වැඩේ කර ගන්නේ නැතුව ඕන නැති , බලහත්කාරකන් කරාට.

:       1       20

mangala welaratne Wednesday, 11 September 2024 07:46 AM

අනුර සහෝදරයා 21 පස්සේ මෙවැනි අයට දැඩි දඬුවම් දෙනවා....

:       12       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 660 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site