
(ගයාන් සූරියආරච්චි සහ කීර්ති ප්‍රනාන්දු)
මිනුවන්ගොඩ ප්‍රදේශයේ ස්පා ආයතනයකින් මුදල් කොල්ලකෑම සදහා තියුණු ආයුධ රැගෙන මෝටර් රථයකින් අද (14) අලුයම පැමිණි සිවුදෙනකු සහ ස්පා ආයතනයේ සිටි පිරිසක් අතර ඇති වූ ගැටුමකින් කොල්ලකරුවන් දෙදෙනකු සහ එම ආයතනයේ සිටි පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
තුවාල ලැබූ කොල්ලකරුවෝ දෙදෙනා ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුහු පොලිස් අත්අඩංගුවේ පසුවෙති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කළුඅග්ගල සහ මල්වාන ප්‍ර දේශවල පදිංචි අවුරුදු 28 සහ 30 වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කියයි.
එම ගැටුමේදී කැපුම් තුවාල ලැබූ ස්පා ආයතනයේ සිටි පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්පා ආයතනය කොල්ලයට ඇවිත් ගුටි කයි