IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සාපෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේත් දැවැන්ත ගැටලුවක්

(යොහාන් භාසුර)
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය ප්‍රතිපාදන සැලැස්මට පරිබාහිරව සකස් කර ඇති බවට මේ වන විට චෝදනා එල්ල වී ඇති බවත් විභාගය අවසන් වීමෙන් පසුව ඒ පිළිබඳව සමාලෝචනය කර නිර්දේශ සහ උපදේශ නිකුත් කරන බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය 11 වැනි සහ 12 වැනි ශ්‍රේණිවල දරුවන්ට 2021 වසරේ අහිමි වූ කාලය වෙනුවෙන් ප්‍රශ්න පත්‍ර සකස් කරන ආකාරය පිළිබඳ ප්‍රතිපාදන සැලැක්ස්මක් චක්‍රලේඛනයක් ඔස්සේ  නිකුත් කර තිබියදී විද්‍යා ප්‍රශ්න පත්තරයේ බහුහරණ ප්‍රශ්න තුනක් සහ රචනා ප්‍රශ්න තුනක කොටස් තුනක් මෙසේ ප්‍රතිපාදන සැලැස්මෙන් බාහිරව ප්‍රශ්න පත්‍රයට ඇතුළත් කර ඇති බවද ගුරුවරු චෝදනා කරති. 

 

 

 

 



අදහස් (1)

සාපෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේත් දැවැන්ත ගැටලුවක්

Nandasena Monday, 13 May 2024 06:02 AM

ගුරුවරු සූදානම් කරල දරුවන්ට දීලා තිබුන ප්‍රශ්න පත්‍ර වලට වෙනස් ඒවා දුන්නම ටියුෂන් කාරයින් හා පංති පැවැත්වීම කළ අයට පැවැත්ම නැතුව යනවා ඒක තමයි වෙන්න ඇත්තෙ.දැන් කාලයේ සෑම සියලු දෙනාම කරන්නෙ ප්‍රායෝගිකව ඉගැන්වීම නොවෙයි පැරණි ප්‍රශ්න පත්‍ර හා උත්තර පත්‍ර කටපාඩම් කරවීම පමණයි ඒක නිසා ගුරුවරු ඔහොම කියනවා ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site