IMG-LOGO

සාපෙළ අවසන් වී යන සිසුවා පහර කා රෝහලේ

(එම්.සුසිල් පියන්ත)

අපොස සාමානය පෙළ විභායට  පෙනී සිට නිවස කරා යමින් සිසුවකුට එම විදුහලේම විභාගයට පෙනී සිටි තවත් සිසුන් දෙදෙනකු පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ බව බද්දෙගම පොලීසිය කියයි.

පහර කෑ සිසුවා හික්කඩුව ආරච්චිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහු හික්කඩුව ආරච්චිකන්ද ප්‍රදේශයේම පදිංචි  සිසුවකු බවත් පොලීසිය කියයි.

සැකකාර සිසුන් දෙදෙනා තවම අත් අඩංගුවට නොගත් බවත් ඔවුන් දෙදෙනාම  අත් අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලීසිය කියයි.

සාමනය පෙළ විභාගය අද(8) නිමාවූ බවත් පරණ කෝන්තරයක් මත මේ සිසුවාට සැකකාර සිසුන් දෙදෙනා පහර දෙන්නට ඇති බවත් පොලීසිය කියයි.

 



අදහස් (0)

සාපෙළ අවසන් වී යන සිසුවා පහර කා රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 375 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 542 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 224 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site