IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සුපිරි වෙළෙඳසල්වල අනුමත ඇසුරුමේ බිත්තර වටලන්නේ නෑ

 

(යොහාන් භාසුර)

පාරිභෝගික අධිකාරියේ අනුමැතිය හිමි ඇසුරුමේ යොදා සුපිරි වෙළෙඳසල්වල අළෙවි කරන බිත්තර උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අළෙවි කළ ද වැටලීම් නොකරන බවත් එම බිත්තරයක් ද රුපියල් 65 කට උපරිම මිලට පමණක් අළෙවි කළ හැකි බවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම බිත්තරය පිරිසිඳු කර අනුමැතියකට යටත්ව අළෙවි කරන බව ද එම නිලධාරියා කීය.

පාරිභෝගික කටයුතු අධිකාරිය බිත්තර සඳහා පසුගිය අගෝස්තු මස නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43 ක් සහ දුඹුරු හෝ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45 ක් වුවද වර්තමාන වැටලීම්වලදී බිත්තරයක් රුපියල් 50 කට වැඩි මුදලකට අළෙවි කරන වෙළෙදුන් පමණක් වැටලීම්වලට ලක්වන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.  



අදහස් (5)

සුපිරි වෙළෙඳසල්වල අනුමත ඇසුරුමේ බිත්තර වටලන්නේ නෑ

de silva Friday, 11 November 2022 11:10 PM

සුපිරි වෙළදසැල් වලට සුපිරි මිලක් දෙන්න ඕන ඇයි?

:       1       7

Perera Friday, 11 November 2022 11:58 PM

එහෙනම් සුපිරිවෙළෙඳසැල් වල පිටත් අනුමත ඇසුරුම්වල දාලා බිත්තර 65ට විකුනන්න.

:       0       7

Asela Saturday, 12 November 2022 02:04 AM

අපි කන්නේ ඇසුරුම නොව බිත්තරයි.

:       4       7

බිජ්ජා Saturday, 12 November 2022 04:38 AM

ලොක්කෝ ලොකු ජරාවක් සුපර් මාර්කට් කාරයන්ගෙන් කාලා. නොදෝමකින් විතරක්.

:       3       7

Rohana Saturday, 12 November 2022 09:08 PM

බිත්තර 10 ක ඇසුරුමකට වැඩිපුර රු 150 ට වැඩිමුදලක් ගෙවීමේ සාධාරනය කුමක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site