රහස් සැගවුණු සඳේ අඳුරු කලාපයෙන්, සාම්පල පෘථිවියට ගෙන්වා ගන්න, චීනය නව මෙහෙයුමක් ආරම්භ කර ඇත.
චීනය ඒ සඳහා චැන්ග් ඊ සික්ස් රොබෝ යානය පිටත් කර හැරියේය. දින 53 ක මෙහෙයුමකට එක් වන චැන්ග් ඊ සික්ස් රොබෝ යානය පෘථිවි කක්ෂයට තල්ලු කළේ ලෝංග් මාච් 5 වයි 8 රොකට්ටුවය. ඒ, චීනයේ වෙන්ග්චැන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙනි.
සඳේ අඳුරු කලාපයේ පස් කිලෝ ග්‍රෑම් 2කට ආසන්න ප්‍රමාණයක් අධ්‍ය්‍යන කටයුතු සඳහා පෘථිවියට ගෙන්වා ගැනීම චීන විද්‍යාඥයන්ගේ අරමුණ වෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සඳේ පස් ගේන්න චීන මෙහෙයුමක්
ගමේ එකාලා Saturday, 04 May 2024 09:33 PM
චීනාට ඔය වැඩේට මැදමූලනේ ඉන්න රොකට් කාරයාවත් සම්බන්ධ කර ගන්න තිබුණා. අභ්‍යාවකාශ තරණය පිළිබඳ ආචාර්ය උපාධියක් තියෙනවා කියන්නේ?