IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


සඳෙන් පස් අරන් චීන යානය ඔන්න ආපසු එනවා

සඳේ අඳුරු කලාපයට ගොඩබැස, සූරා පස් සාම්පල ලබා ගත් 'චැංග් ඊ 6' නමැති චීන රොබෝ යානය ඊට ලබා දී ඇති උපදෙස් අනුව ක්‍රියා කරමින්, ආපසු පෘථිවිය බලා පිටත් විය.

'චැංග් ඊ 5' යානය, සාර්ථකව සඳේ අඳුරු කලාපයට ගොඩබැස්සා පමණක් නොවෙයි. දැන් එය සාර්ථක සඳෙන් පිටත් වී ආපසු පෘථිවිය බලා ගමන් ආරම්භ කර තිබෙනවා යැයි චීන ජාතික අභ්‍යවකාශ පරිපාලන ආයතනය පවසා ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (5)

සඳෙන් පස් අරන් චීන යානය ඔන්න ආපසු එනවා

NANDALAL DE SILVA - France Tuesday, 04 June 2024 08:38 PM

චීන ශ්‍රීලංකාව ඇතුළුව මේ මහ පොළවම හූරන් කාලා මදිවට ,දැන් අපට ආලෝකය දෙන ,අපේ පොඩි දරුවන් පවා ආදරයෙන් "හඳහාමී" කියා අමතන චන්ද්‍රයාත් හූරා ගෙන පස් ගෙන්වා අපේ මහ පොලවට .චීනේ පස් ඉවරවෙලා නිසාද,කියලා මගේ ආච්චි අහනවා .හඳෙන් පස් ගේන්න චීනා තටමන්නේ කියා

:       6       3

Perera Wednesday, 05 June 2024 12:25 AM

අපේ අයත් හඳේ පස් කොන්ත්‍රාත් ගනීවි හෙට අනිද්දා වෙනකොට

:       2       1

ගමේ එකාලා Wednesday, 05 June 2024 04:35 AM

මැදමූලනේ රොකට් කාරයා කියලයි හිතාගෙන හිටියේ?

:       4       4

Pradeep Kumara Wednesday, 05 June 2024 12:12 PM

ඕවා නම් මොනාද. අපේ නායකයෝ හඳෙන් හාල් ගෙනාවෙ..

:       0       2

ABS Module Wednesday, 05 June 2024 01:07 PM

ලංකාවේ එකම රොකට් ඉංජිනේරුවා චීනයේ යානය දුරස්ථව පාලනය කළ බව දන්නේ කීයෙන් කී දෙනාද? ඔහු විසින් අභ්‍යාවකාශගත කරන ලද රොකට්ටුව හදේ අදුරු පෙදෙසේ රහස්ලෙස ගොඩබා ඇති බව චීන යානයේ ඡායාරූපයක් සමගින් ලොවටම හෙළිවේවි. ආයුබෝවේවා මහරජාණනී

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 720 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1133 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site