(යොහාන් භාසුර)
ඩීසල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දැමීම හෝ ඩීසල් සඳහා සහනාධාරයක් ලබාදීම හෝ හෙට (13) දිනයේ සිදු නොවුනහොත් සදුදා සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (12) පැවසීය.
ඩීසල් ලීටරයක මිල රුපියල් 55 කින් ඉහළ යාම සියයට 45 ක ප්‍රතිශතයක් වීම නිසා බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව සියයට 15 බස් ගාස්තු වැඩිවීමක් අනිවාර්යෙන්ම හිමි බවකී විජේරත්න මහතා ගාස්තුව වැඩි කරන තෙක් ධාවනය කළ නොහැකි බව ද සඳහන්.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සඳුදා සිට බස් නැතිවෙන හැඩ
Lalith M Saturday, 12 March 2022 08:05 PM
සහනාධාරය කියන්නේ දුවන්න පුළුවන් මිලකට ගාස්තුව වැඩි කරන එක... එතකොට අනවශ්‍ය ගමන් අඩුවෙයි.
fairoosSunday, 13 March 2022 07:03 PM
අනේ ලලිත් වැස්සකටවත් ඉස්කෝලෙ ගියාද?
සුධීර Sunday, 13 March 2022 09:29 AM
අපි හිතුවේ ආණ්ඩුව ගම්මන්පිලව එලෙව්වාට ආණ්ඩුවට තෙල් උනනවා ඇති කියලා. හූ හූ හූ... දැන් සැපද?
pakeer Sunday, 13 March 2022 01:26 PM
මෙහෙම වෙලා මදි... හොඳ වැඩේ. ජාතියම ගොඩගන්න හදපු අයවත් මරාගත්තා. දැන් ඉතින් විඳවපල්ලා...