
සුනාමි ඛේදවාචකයෙන් මියගිය පිරිස සිහිපත් කරමින් අද (26) පෙරවරු 9.25 සිට 9.27 දක්වා රටපුරා මොහොතක් නිශ්ශබ්දතාවයක් පැවැත්වුණි.
ලොවටම අඳුරු මතකයක් ඉතිරි කරමින් රටවල් රැසක ලක්ෂ තුනකට අධික පිරිසක් බිලිගත් බිලිගත්තේය. එම ව්‍යාසයනට අදට වසර 18කි.
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්න මුහුදු පත්ලේ 2004 වසරේ දෙසැම්බර් මස 26 වැනි දා ඇති වූ ප්‍රබල වූ භූ කම්පනයේ අවසන් ප්‍රතිඵලය රටවල් රැසක ජීවිත ලක්ෂ ගණනක් බිලිගත්තේය.
සුමත්‍රා දූපත ආසන්නයේ මහ මුහුදේ උදෑසන 6.58 ට පමණ හටගත් සුනාමි රළ ඉන් පැය දෙකකට පමණ පසු ශ්‍රී ලංකාවට ළඟා වුයේ පැයට කිලෝමීටර් 800කට අධික වේගයෙනි.
ජීවිත 35,000කට අධික සංඛ්‍යාවක් මිනිත්තු කිහිපයක් තුළ බිලිගනිමින් කෝටි ගණනක දේපළද විනාශ කළේය.
සුනාමියට මුහුණදුන් දුම්රිය අනතුර සිහිපත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව එම ස්ථානයේ විශේෂ සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි.
(ඡායාරූප: සුසිල් ප්‍රියන්ත)
(ඡායාරූප: හේමන්ත ද සිල්වා)

(ඡායාරූප: තිලකරත්න දිසානායක)

2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුනාමිය සිහිකර රටම නිහඬ වේ
Nilu Tuesday, 27 December 2022 03:41 PM
සුනාමිය නිසා නාසී ගිය නැන්දා, අක්කා සහ සියළුම නෑදෑ හිතවන්තයින් මතක් කරමි. සැමදෙනාටම නිවන් සුව ලැබේවා. තමන්ගේ ඊළඟ ජීවිතයේ කිසිම දුකක් නැතිව උතුම් තැනක නැවත ඉපදෙනවා. තමන්ගේ ඊළඟ ජීවිතයේ කිසිම දුකක් නැතිව උතුම් තැනක නැවත ඉපදෙනවා. මම මගේ සියලු පින් ඔවුන් වෙත අනුමෝදන් කරමි...!