(යොහාන් භාසුර)
මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ අනුමැතිය ලැබුණු සමාගම් තුන අතරින් ‘සිනොපෙක්’ සමාගම ලබන ජූලි මස ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එම සමාගම සමඟ මැයි මස මැද වන විට ගිවිසුම්ගත වී ගිවිසුම්ගත වී දින 45 ක් තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට තීරණය කළ බවත් ව්‍යාපර බලපත්‍ර සහ ගිවිසුමට අදාල කරුණු, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාලය පිළිබඳව එම සමාගම සමඟ සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා කීය.
එම සමාගමේ නිලධාරීන් සහ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්විණි. මෙම අවස්ථාවට විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකුව, ආයෝජන මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය යන ආයතනවල නිලධාරීහූ සහභාගි වූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘සිනොපෙක්’ ඉන්ධන මෙහෙයුම් අරඹයි
Bamunuarachchi Thursday, 27 April 2023 06:58 AM
බාගෙන කන වල ඉහගෙන කන්න ගිහිල්ලා ඛනිජ තෙල් සංස්ථාව කාගත්ත හැටි. දැන් තවටික දවසකින් තෙල් සංස්ථාව පාඩු ලබන ආයතනයක් වෙලා රටත් කාගෙන ස්වාබාවික මරණයට යාවි. අපිට් අහන්න තිබෙන්නේ දැන් සංස්ථාවට සැපද කියලා ?
P S A Nimesh Madhawa Saturday, 29 April 2023 12:05 AM
ඒක නම් හොඳයි... ජනතාවට සහනයක් වෙන වැඩක් නම් ඉතින් හොඳයි.