
(යොහාන් භාසුර)
සුජාත නොවන ආණ්ඩුවේ ජන පීඩක බදු ප්‍රතිපත්තියට, රාජ්‍ය භිෂණයට සහ නිදහස් අධ්‍යාපනයේ ඇතිකර තිබෙන අර්බුදයට එරෙහිව යන තේමාව යටතේ විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයට අනුබද්ධ සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමය එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට අද (16) දහවල් උද්ඝෝෂණයක් පැවැත්වීය.
‘ජනපීඩන ආසාධාරණ බදු ප්‍රතිපත්තිය වහා හකුලා ගනු’ සහ ‘උද්ධමනය අහස උසට’ ආදි පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු එහිදී විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
2025 දෙසැම්බර් මස 18
512
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1058
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞන්දර්ය ආචාර්යවරුත් පාරට එති