IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක තනතුරට

(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
උපදේශක තනතුර වෙනුවෙන් ජයසූරිය මහතාට රුපියල් ලක්ෂ 50 කට අධික වැටුපක් ගෙවීමට නියමිත බවද ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ සනත් ජයසූරිය මහතා අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තුළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබේ. 



අදහස් (3)

සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක තනතුරට

Aravinda Monarawila Thursday, 07 December 2023 10:28 AM

කොපමන දක්ශයෙක් උනත් වැඩක් නැහැ සල්ලිවලට නැමෙනවා නම්, පුලුවන් නම් අවිල්ලා එක අවුරුද්දක් නොමිලේ වැඩ කරලා පෙන්වන්න කියන්න.

:       5       20

Kumara Thursday, 07 December 2023 02:39 PM

ඕවට අහුවෙලා තමන්ගේ තියන තැන නැති කරගන්න එපා.ඕවා වැඩි කාලයක් නෑ බොහොම ටික කාලයයි .හොඳට හිතලා බලන්න

:       2       8

බටගොඩ දොන් සිමන් Friday, 08 December 2023 01:37 AM

මෙයා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි. එකේ සැකයක් නැහැ. ඒත් මෙයා මුදලට හරිම කෑදරයි. සල්ලිවලට ඕනෑම දෙයක් පාවලා දෙයි. හැමතැනම ගෑහැණු. එයාලාව නඩත්තු කරන්න සල්ලිත් එපැයි. දූෂිතයි කියලා දැනදැනම ක්‍රිකට් ආයතනය එක්ක එකතු වුනේ තනිකරම පෞද්ගලික ලාභ පිණිස. නින්දිතයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 68 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 935 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site