
(නිමල් ජයරත්න)
කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහතුන් දෙනකු, ඔවුන් පැමිණි බව කියන යතුරු පැදි 08 ක්, ත්‍රිරෝද රියක්, වෑන් රථයක් අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි.
සැකකරුවන් හිඟුරක්ගොඩ, වැලිකන්ද, මඟුල්පොකුණ, ගිරිතලේ, මින්නේරිය, ඇතුගල, අරලගන්විල,යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය කියයි.
අනුන්ගේ යතුරු පැදිවල පැමිණ ඔවුන් දීගු කලක සිට මුදලට සූදුකෙළ, ඇති බව,පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.
සූදු කෙළිමින් සිටි තවත් පිරිසක් පලගොස් ඇති බවද පොලිසිය පවසයි.
2025 නොවැම්බර් මස 04
692
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සූදු ගැසූ 13ක් මාට්ටු
රනේ Saturday, 10 May 2025 03:28 PM
අපි හොරා-පොලිස් සෙල්ලම කරන කාලෙත් එකට කථා කරගෙන තමයි ඒවා (පුංචි සංධියේ) කලේ. හරිම විනෝදයි අනේ...!