(විමුක්ති එස් රොද්‍රිගූ)
සෞදි අරාබියේ විදේශ අමාත්‍ය ෆයිසල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකු සමග අද (14) අලුයම ශ්‍රී ලංකාවට පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
අද උදෑසන විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ සෞදි අරාබියේ විදේශ අමාත්‍ය ෆයිසල් බින් ෆර්හාන් බින් අබ්දුල්ලා බින් ෆයිසල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු සාකච්චාවක් පැවැත්වූහ
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සෞදියේ විදේශ ඇමැති ශ්‍රී ලංකාවට
fairoos Monday, 14 March 2022 07:25 PM
හම්බයින් ටික සෞදි අරාබි වලටම එවමු... මීට බමුණා සහ බයියන්...