IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සීතා අරඹේපොලට තවත් රාජ්‍ය අමාත්‍යංශයක්

(අංජුල මහික වීරරත්න)

විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පත් කර තිබේ.

අරඹෙිපොළ මහත්මිය මෙම රාජ්‍ය අමාත්‍ය ධුරය  සඳහා පත්කර ඇත්තේ ඇය දැනට දරන සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරවයි.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන්  ගීතා කුමාරසිංහ  මහත්මිය ඉවත් කිරීමෙන් එම ධුරය  පුරප්පාඩු විය.



අදහස් (15)

සීතා අරඹේපොලට තවත් රාජ්‍ය අමාත්‍යංශයක්

Kazi Shajahan Wednesday, 11 September 2024 01:13 PM

සීතාට ගෝටාගේ කාලේ කිසි දෙයක් ලැබුණේ නෑ ... දැන් කොහොමද රනිල්ගේ සැලකිලි

:       0       46

sahanWednesday, 11 September 2024 07:51 PM

@kasi shajahan. සීතාට ආව හැටියෙම ඇමතිකමක් නුදුන්න එකද ප්‍රශ්නය​. ජාතික ලයිස්තුවෙන් ආව එකම මදිද​? අනික අලි සබ්‍රිට ආව ගමන් අධිකරන ඇමතිකමකුත් දීලා ඒත් රනිල්ගේ ගාවට පැන්න එකේ ඔය ගොඩක් වියත් මගේ අයගැන කතාකරලා වැඩක් නෑ.

:       0       0

CK.Lankaputhra Wednesday, 11 September 2024 01:47 PM

කාසි මහත්තයෝ, එහෙම කියන්න එපා. ඇයි සීතා නෝනාට ටෝච් එකකුයි කුඩේකුයි හම්බ වුණානේ. ඔහොම තමයි ලීක්වාන් යූ ලාගේ මහතීර්ල⁣ගේ හැටි. අලුත් එක්කෙනාත් තකතීර් වුනොත් තමයි පුදුමේ...

:       5       25

Asintha Wednesday, 11 September 2024 02:38 PM

ඒ පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රනිලා, ඔහුට අව්ලක් නෑ තරහා වෙලා යන්න ගියත් ගීතා. :)

:       0       25

fairoos Wednesday, 11 September 2024 03:08 PM

එතකොට නාමල් බේබි...?

:       0       15

NWS KUMARA Wednesday, 11 September 2024 03:43 PM

බෙහෙත් දෙන්න ඕනෑ ඔයා දේශපාලනයට ඇවිත් නිකන් නාස්ති වෙනවා

:       2       19

පිටිගල මිලානෝ Wednesday, 11 September 2024 04:01 PM

ගෝඨාට අන්තප්පුරයෙන් වත් වැඩක් ගන්න කාලය නැතිවුණා. මෙයත් ඉතින් වර්ණනා කර කර හිටියා මග බල බලා…

:       0       20

Don Don Wednesday, 11 September 2024 04:07 PM

කුඩයකුයි, ටෝච් එකකුයි දෙන්නද? සීතා දැන් උම්බෑ කියයිද දන්නේ නෑ...

:       3       18

ගමේ එකාලා Wednesday, 11 September 2024 04:30 PM

ඕවා ඉතින් කී කාලෙකටද? අපිට මතක් වෙනවා ඒ කාලේ ගෝඨාගේ ගේ මීටීම් වල කතා කරපු තාලේ,හරියට අදෝනාවක් වගේ,අහගෙන ඉන්ඩත් අප්පිරියයි .උගත් දොස්තර නෝනාට වෙච්චි දේ ?.

:       2       21

m. saman perera Wednesday, 11 September 2024 04:32 PM

කුඩා සීතාට ජයවෙව්වා

:       2       16

upali Wednesday, 11 September 2024 04:53 PM

තවත් වියත් මගේ කෙනෙක්...!

:       1       13

නන්දන පනා-මිලානෝ Wednesday, 11 September 2024 05:28 PM

නාමල්ගේ මාලදිවයින් ටුවර් එකක මෙයාවත් අරන් ගියා නේද…?

:       1       20

upaliThursday, 12 September 2024 11:48 AM

පුළුවන් ශ්‍රීලංකා

:       0       0

Siri Wednesday, 11 September 2024 08:32 PM

මේ ආරංචිය අහල කවුරු කොයි ආකාරයකට "ප්‍රකම්පනය" වෙයිද කියන්න බැහැ නේද ? මොක වෙන්නත් තව ටික දවසනෙ තියෙන්නේ.

:       0       1

achini Thursday, 12 September 2024 09:01 AM

තවත් අලුත් කුඩයකුත් ඕනෙද දන්නේ නෑ ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 660 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site