IMG-LOGO

සතුන්ට අටවන්න ගිය වෙඩිල්ල තමන්ට පත්තු වේ

(ඉන්දිකා රාමනායක)

යාපනය මිරුසුවිල් ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි වැදීමෙන් මියගොස් ඇතැයි කොඩිකාමම් පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මිරුසුවිල් උතුර ප්‍රදේශයේ පදිංචි (35) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා බඳින තුවක්කුවක් රැගෙන යතුරුපැදියකින් ඔහුගේ වගා බිම වෙත යමින් සිටියදී යතුරුපැදිය අනතුරට ලක්වී පෙරළීමෙන් ඔහු අත තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වෙඩි වැදීම සිදු ව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

 



අදහස් (1)

සතුන්ට අටවන්න ගිය වෙඩිල්ල තමන්ට පත්තු වේ

SL Friday, 27 January 2023 09:49 AM

වන ජීවී. කෘෂිකර්ම අමාත්‍යංශ වල ඉන්නේ සුදු අලි වගා හානියට මුල් වන සත්ව ගහන අධික වර්ධනයක් සහ හැම ප්‍රදේශයකම පැතිරිලා ගිහින් තියෙනවා. පොල් ගහක පොල් ඇට්ටියක් වත් තියාගන්න බැරි තරමට රිලව්, දඬු ලේනුන්, වැඩි වෙලා. කෙසෙල් ගහක්, පොල් පැලයක් හිටව ගන්න බැරි තරමට ඉත්තෑවන්, ඌර , මුවන් වැඩි වෙලා. කරාඹු, සාදික්ක මල් කාලෙම විනාශ කරලා දාන රිලා රංචු, පලතුරු ගහක පළතුරක් තියාගන්න බැරි තරම්.මල් කාලෙම විනාශ කරනවා. ඉන්දියාව වැනි රටවල සත්ව ගහන පාලනයට රිලවු , ලේනුනු උරන් වැනි සතුන්ට උපත් පාලන injection විදිනවා. අපේ කිසිම සැලසුමක් නැහැ. ඔය ආමාත්‍යංශ වලට වසරකට බිලියන ගානක් මුදල් වැය කරනවා , මේ වගේ ප්‍රශ්න හිඟන්නාගේ තුවාලේ වගේ තියාගෙන ,කොමිස් ගහ ගහ ඉන්නේ නැතිව ,මොනවා හරි එකතු වෙලා වැඩක් කරන්න බැරි මොකද??? මේ මනුස්සය මැරෙන්නේ තමන්ගේ වගාව බේරගන්න ගිහින්. තක්කඩි පාලකයා මේ රටවල් කවදා හදයි ද

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site