IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සතුන්ගේ කෑම රටින් ගේන්න යයි

 

(අංජුල මහික වීරරත්න)

සත්ව ආහාර සඳහා ආනයනය කරන බඩ ඉරිඟු හා සෝයා විවෘත ගිණුම් ක්‍රමවේදයට ආනයනය කිරීමට අවසර ඉල්ලා කෘෂිකර්ම අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි.

දැනට පවතින ආර්ථික ගැටළු හමුවේ සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය සෝයා හා බඩඉරිඟු ප්‍රමාණවත් පරිදි වෙළෙඳ පොළේ මිල දී ගැනීමේ ගැටලු සහගත තත්ත්වයක් පවතින බැවින් මෙම තීරණයට එළැඹි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 

සත්ව ආහාර හිඟය නිසා  දියරකිරි, කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනයේ යෙදී සිටින ගොවීන්  මෙන්ම ව්‍යාපාරිකයන් අපහසුතාවයට පත්ව සිටින බවත් ජනතාවගේ පෝෂ්‍ය තත්ත්වයන් නංවාලීම සඳහා අවශ්‍ය සත්ව නිෂ්පාදන ධාරිතාවයන් ද මේ වනවිට  පහළ ගොස් ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

A



අදහස් (1)

සතුන්ගේ කෑම රටින් ගේන්න යයි

de silva Thursday, 18 August 2022 07:55 PM

හෝටල් පිහිනුම් තටාක සඳහා අවශ්‍ය කරන ක්ලෝරීන් පිළිබඳව විශාල ප්‍රශ්නයක් තියනවා .ඉස්සර ක්ලෝරීන් ග්‍රෑම් එක 17000 යි දැන් 85000 යි .සංචාරක ඇමතිට විසඳුමක් තියනවද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 445 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site