
(ඉන්දිකා රාමනායක)
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් වන නීතීඥ සුජීව සේනසිංහ මහතාට අයත් මහනුවර හන්තාන නිවාස යෝජනා ක්‍රමයේ ඇති නිවසක් හොරු බිඳ රුපියල් ලක්ෂ 5 ට ආසන්න මුදල් හා භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව මහනුවර පොලීසිය කියයි.
සොරාගත් භාණ්ඩ අතර. රන් බඩු, මුදල් සහ මොටර් රථ බැටරියක් වන බව ඒ මහතා පොලිසියට කළ පැමිණිල්ලක සඳහන් වේ.
නිවසේ සේවකයන් වශයෙන් සිටි දෙදෙනකු විසින් මෙම භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවට සැකකරන බවට ඒ මහතා ඊයේ (11) පොලිසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
සිද්ධියේ සැකකරුවන් මෙතක් හදුනාගෙන නොමැත
මහනුවර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුජීව සේනසිංහගේ මහනුවර ගේ හොරු බිදලා
Kazi Shajahan Wednesday, 12 July 2023 04:00 PM
හා හා හොරේ අහුවුණානේ, ඇලෝසියස්ගේ සල්ලිවලින් ගත්තු ගේනේ...!
Hasith Wednesday, 12 July 2023 04:19 PM
හානේ පවුනේ... මෙයාගේ කීවෙනි ගෙදරද? කමක් නෑ ඕක රජයෙන් ගෙවලා දාන්න පාඩුව...!
ANURA ROME Wednesday, 12 July 2023 04:41 PM
කම්බ හොරුන්...
Nihal Wednesday, 12 July 2023 05:13 PM
බැංකු මංකොල්ලයට පක්‍ෂව ලියපු පොත විකුණලා ගත්තු සල්ලි, අමතර ලක්‍ෂ 30කුත් ලැබුණා... අමතක නෑ.
චන්දිම ෆොන්සේකා Wednesday, 12 July 2023 06:51 PM
මට සජිත් ප්‍රේමදාස පුතාණන්ගෙන් කවදා හරි අහන්න තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි.. එයා කොහොමද වංචාව, දූෂණයෙන් තොර රජයක් හදන්නේ... මේ වගේ අය පෙරමුණේ සෙන්පතියන් විදියට පත් කරගෙන...!
සිසිල් සුදේශ් Thursday, 13 July 2023 08:10 AM
අර දොස්තර මහත්තයගෙන් වංචා කරපු දේපොළ වලට මොනවද උනේ?
Senarath Thursday, 13 July 2023 08:49 AM
මෙ ගේ ගන්න ඇත්තෙ කරුන්ක කන්ටේනර් 40 ට දීපු ගෙමෙන් ලැබුනු සල්ලි වලින් වෙන්නති. සුදන වගේ කතාකරන පට්ටම හොරෙක්. මන්ත්‍රී වෙලා හිටියෙ අවුරැදු 5 ක් වගේ කලයක්, එ උනට මුන්දල ගහපු ගේම් කොහොමද ?
HELAYA Thursday, 13 July 2023 01:21 PM
පොඩි කාලේ අශ්වයෝ පිටේ ගියා කිවුවා නේද ?අශ්වයෝ බැඳලා හිටියේ මේ ගෙදරද ?
P.D Goonawardena Thursday, 13 July 2023 01:24 PM
හොරැ ඉතා හොඳ වැඩක් කරල තියෙන්නේ.....හොරුන්ට ජයවේවා...ඔය අපේ සල්ලි නොවැ.....