
(තරංග ගුණරත්න)
වැලිගම ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂයට නියමිත අය - වැය වාර්තාව වැඩි ජන්ද 23 කින් සම්මත විය.
වැලිගම ප්‍රාදේශීය සභාව අද (20 ) දින රැස්වු අතර එහිදි වැඩබලන සභාපති ලෙස උපසභාපති දෙනගම රාහුල හිමියෝ කටයුතු කළහ.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර මහතා පසුගියදා ඝාතනය කිරීම හෙලා දකිමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරු කළු ඇදුමින් සැරසි සභාවට පැමිණීහ.
එහිදි සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අයවැය සඳහා පක්ෂව ඡන්දය භාවිතා කළ අතර ජාතික ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ඡන්දය ලබාදිමෙන් වැලකී සිටිහ.
2025 නොවැම්බර් මස 17
112
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
955
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2558
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සජබ වැලිගම අයවැය දිනයි