IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සජබ මන්ත්‍රී ඉෂාක් ජනපතිගේ වේදිකාවේ

(අංජුල මහික වීරරත්න සහ ජේ.කේ.එල්.චාමින්ද)


අනුරාධපුර දිස්ත්‍රික් ස.ජ.බ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා   ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ එක්ව ජයගමු වෙිදිකාව⁣ට ගොඩවිය.

ඉෂාක් රහුමාන් මහතා පසුගිය මහා මැතිවරණයේදී සමගි ජන බලවෙිගයෙන් මැතිවරණයට ඉදිරිපත් වී අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්විය.                               

විමල් වීරවන්ශ මහතා නායකත්වය දෙන උත්තර ලංකා සභාගය නියෝජනය කල සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක  ඒ.එල් .එම් අතාවුල්ලා සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුනේ   ගයාශාන් නවනන්දන මහතාද අද ගාල්ල එක්ව ජයගමු වේදිකාවේදී රනිල් වික්‍රමසිංහ  මහතාට සහාය පළ කිරීමට එක්විය.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ  නියෝජනය කරන  40 කට අධික  මැති ඇමතිවරු පිරිසක්ද ඊට සහභාගී වී සිටියහ.



අදහස් (2)

සජබ මන්ත්‍රී ඉෂාක් ජනපතිගේ වේදිකාවේ

fairoos Sunday, 28 July 2024 01:29 PM

සේරම එක වල්ලේ පොල්.. මේ සැරේ ගෙදර තමයි

:       14       6

Chandana Monday, 29 July 2024 10:21 AM

ජය වේවා රටට යහපතක් වේවා පෝලිම් නැති යුගයක් පත්වේවා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site