
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමා සමගි ජනබලවේගයේ උප ලේකම් ධුරයෙන් ඉවත් වූ බවට තම ලිපි ශීර්ෂය සහ අත්සන හොරට යොදා සමගි ජන බලවේගය දිස්ත්‍රික් උසාවියකට කූට ලේඛනයක් ලබාදී ඇතැයි රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.
මෙි සම්බන්ධයෙන් තමා රහස් පොලිසියට පැමිණිල්ලක් කළ බව කී ඩයනා ගමගේ මහත්මිය කූඨ ලේඛන හදා තියෙන්නේ කවුදැයි කියා රටේ ජනතාවට ඔප්පු කර පෙන්වන බවද සඳහන් කළාය.
'මම කිසිදිනක මෙවැනි ලේඛනයක් අත්සන් කර දී නැහැ.මගේ නම ඇති ලෙටර් හෙඩ් එකකට කූඨ ලේඛනය හැදුවේ කොහොමද? කවුද මගේ අස්සන ගැහුවෙි. මෙය බරපතල වරදක්.මම අදටත් සමගි සමගි ජනබලවේගයේ උප ලේකම් හැටියට නීත්‍යානුකූලව සිටිනවා. කිසි කෙනෙකුට එය අයින් කරන්න බැහැ"යනුවෙන්ද ඩයනා ගමගේ මහත්මිය කීවාය.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සජබ කූඨ ලේඛන හැදුවයි ඩයනා සී.අයි.ඩීයට
Asanga Wednesday, 07 June 2023 03:40 PM
අසූචි ප්‍රශ්නයක් වගේ මේක... මේවට ප්‍රතිචාර දානවට වඩා තමන්ගේ වැඩක් බලාගන්න එක හොඳයි...
ගයනා ඩමගේ Thursday, 08 June 2023 03:27 AM
ඩයනා ගමගේ කියන්නෙ කක්කි ගොඩක්. ගිය ගිය තැන ගාදයි. ඇය් මෙ අපෙ පර්ලිමෙන්තුවෙ ඉන්න අනික් බුරිය කාන්තාවන්ට මෙ ගැන විසදුමක් ගන්න බැරි?
Chandana Thursday, 08 June 2023 04:55 AM
කොහොම හරි එල්ලිලා ඉන්න තමයි ට්‍රයි එක
Rata Perata Thursday, 08 June 2023 12:00 PM
යන්න... අපේ රටටත්, ගැහැණු කමටත් නිගාවක් මේ පංචස්කන්ධය...