IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සජබෙ ආසන සංවිධායක එජාපයට

අංජුල මහික වීරරත්න

සමගි ජන බලවේගයේ මුල්කිරිගල ආසන සංවිධායක නිමල් ෆ්‍රැන්සිස්කෝ මහතා ඊයේ (21) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණි නිමල් ෆ්‍රැන්සිස්කෝ මහතා එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අතින් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය.

එහිදී මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ෆ්‍රැන්සිස්කෝ මහතා කීවේ රනිල් වික්‍රමසිංහ මහතා වසර දෙකක් ඇතුළත රටේ ආර්ථිකය ගොඩනැගූ ආකාරය දැක සමගි ජන බලවේග නායකයාට කිසිම දැක්මක් නැති බවට තහවුරු වීමෙන් පසු නැවත එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමට තීරණය කළ බවයි.

 



අදහස් (6)

සජබෙ ආසන සංවිධායක එජාපයට

Lalith Tuesday, 21 May 2024 09:03 PM

අල්ලගත්තු මාලු ටිකත් අරන් එයා නියම වේලාවට නියෝජ්‍ය නායකයා වෙලා ආපහු එයි.... අර කරූ ජයසුරිය කලා වගේ .. මතකනේ අන්තිම වෙනකල් 2/3 හදාගන්න සපෝට් එක දිලා අන්තිමට ආපහු ආපු විදිය.. එකට කියන්නේ අවබෝධතා ගිවිසුම කියලා.. අන්තිමට උන් කවුරුත් එයි මල්ලි

:       0       0

ඉන්දික Tuesday, 21 May 2024 10:16 PM

සජබ වටා විශාල පිරිසක් එකතුවෙන වෙලාවේ ඔය වගේ පුද්ගලයෝ අයින් වෙලා ඒ අයට තැන දෙන එක හොදයි

:       3       10

ඇම් .ධර්මසිරි Wednesday, 22 May 2024 05:29 AM

එදා මඩ ප්‍රචාරවලින් නායකයා නැවූ අයට දැන් කරුනු අවබෝධවි ආපසු පක්ෂයට එන බව පේනවා!

:       8       3

nanda Wednesday, 22 May 2024 06:38 AM

වාසියට පැති මාරු කරාට ජනතාව මෙයාලාටත් එක්ක යන්නේ නෑ

:       2       11

Joni Wednesday, 22 May 2024 07:33 AM

ඔය වජිරට පිටිපස්සෙන් ඉන්න කෙනාට තමයි කිසිම දැක්මක් නැත්තේ එහාට පැන පැන මෙහාට පැන පැන ඉන්න මෙයාට තමයි කිසිම දැක්මක් නැත්තේ මහා මැතිවරණයක් අවොත් ස්ථිර වශයෙන්ම පරාද වෙන කෙනෙක් තමයි මෙයා ඒ වගේම මෙයාට ඉදිරියෙන් ඉන්න වජිරටත් ඒ ආනිසන්සේම තමයි

:       0       10

අරවින්ද මොනරවිල Wednesday, 22 May 2024 02:00 PM

සජිත් පොහොට්ටුවෝ බානවා, රනිල් සජ්ජෝ බානවා. මෙයාලාගේ දේශපාලන ඒක තමයි. බලය සඳහා ඕනෑ දෙයක් ඕනෑ කෙනෙක්, ඒ හැර ප්‍රතිපත්ති වැඩපිළිවෙළවල් හරියන්නේ නෑ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site