
(රෝෂන් තුෂාර)
රුපියල් ලක්ෂ 369 ආදායම් බදු නොගෙවීමට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා පවරා තිබූ නඩුවකට පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනනැයි දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළේය.
ව්‍යාපාරිකයෙකු වූ වාස් ගුණවර්ධන මහතා 2010-2012 වර්ෂ වලට අදාළව ආදායම් බදු නොගෙවීම් සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා 2023 වසරේදී මෙම නඩුව පැවරු අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට සිටින දිනේෂ් පෙරේරා මහතා සඳහන් කර සිටියේ වගඋත්තකරුට සිතාසි භාරදී ඇති මුත් අධිකරණයේ පෙනී සිට නොමැති බවය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතුරාජ මහත්මිය විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් වරෙන්තු නිකුත් කළාය.
2025 නොවැම්බර් මස 04
527
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2255
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1686
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සජින් ද වාස්ට වරෙන්තු
පිටරටවැසියා Monday, 23 June 2025 11:47 AM
අධිකරණයටත් සමච්චල් කරන, මහජන ධනය හොරාකාපු අතිශය වරප්‍රසාදලත් ප්‍රභූ පැලැන්තිය.
විපරමා Monday, 23 June 2025 11:59 AM
ජනතා බදු මුදල් කාබාසිනියා කරපු පට්ට හොරෙක්.දූෂිතයෙක්.
maalaka Monday, 23 June 2025 01:06 PM
මෙයා ගැන කියන්න ,පොතක් ලියන්න ඕනේ
පොඩිඑකා Monday, 23 June 2025 01:27 PM
මොකුත් නැතිව ඉදල ප්‍රකෝටිපතියෙක් උනා කිවල අහල තියෙනව. අනික මහින්ද රාජපක්ෂ ජනාධිපති පිටරට ගිය හැම වෙලාවෙම උන්දැත් එක්ක ලෝකෙ වටේ ගිය බවනං දැනගෙන හිටියා.
ලූට මූස් Monday, 23 June 2025 01:29 PM
රාජපක්ෂ ආරක්ෂාව යටතේ උපරිම දූෂණ කල අයෙක්!
නිර්මාල් Monday, 23 June 2025 02:36 PM
ඒ දවස් වල මහින්ද කොතනදමූ එතන .මහිඬගේ හොඬම වඬිභට්ටයෙක් .හබැයි මොනවා නත්තත් හොඬට හම්ම්බ කරපු කම්බ හොරෙක් කියලා නම් දන්නවලු .