IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සාජන්ගේ දුරකතනය සොරාගත් පී.සී මාට්ටු

(ඉන්දිකා රාමනායක)

මරදාන දස මහල් පොලිස් භට නිවාසයේ නේවාසිකව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන්වරයකුට අයත් රුපියල් 80.000 ක් පමණ වටිනා ජංගම දුරකථනයක් සොරාගැනීම සම්බන්ධයෙන් එහි නේවාසිකව සිටින තානාපති කොට්ඨාසය පොලිස් කොස්තාපල්වරයකු මරදාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු එම ජංගම දුරකථනය බම්බලපිටිය ප්‍රදේශයේ දුරකථන අලෙවි සැලකට රුපියල් 15.000 ට අලෙවි කර තිබියදී සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.

මෙම සොරකම ඉකුත් 23 වැනි දින  සිදුව ඇති අතර සැරයන්වරයා මේ සම්බන්ධයෙන් මරදාන පොලිසියට පැමිණිල්ලකට අනුව පවත්වා සැකකාර කොස්තාපල් අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (4)

සාජන්ගේ දුරකතනය සොරාගත් පී.සී මාට්ටු

Perera Monday, 03 April 2023 08:48 AM

නීති හදන අයත් හොරු, රකින අයත් හොරු...

:       0       0

Bunny Preena Monday, 03 April 2023 09:48 AM

හොරු අල්ලන ආයතනයෙත් පුදුම හොරු ඉන්නව බලාගෙන ගියහම.

:       0       3

Lalla Monday, 03 April 2023 09:51 AM

කලියුගයේ අපායටත් හෙන ගහනවලු. හොරකම මඩින්න ඉන්න අයම හොරකම් කිරීම...

:       0       3

sam Monday, 03 April 2023 10:57 AM

බලන්න මෙයත් නාකි මයිනගේ කෙනෙක්ද කියලා... ඔවුන් ගියතැන හොරාකනවනේ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site