IMG-LOGO

සජිත් හිඟ ඖෂධ ලැයිස්තුවක් ඉල්ලයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රෝහල් වල හිඟ ඖෂධ පිළිබඳ ලැයිස්තුවක් තිබේ නම් එය ලබා දෙන්නැයි ද හැකි අයුරින් උදව් කරන්නට සූදානම් බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අද වන විට රෝහල් පද්ධතියේ අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක් පවතින අතර පිළිකා ,හෘද රෝග, අධික රුධිර පීඩනය,දියවැඩියා ,අක්මා රෝග ආදී ජීවිත බේරාගන්න ඖෂධ වල බරපතළ හිඟයක් රෝහල පද්ධතියේ තිබෙන බවද විපක්ෂ නායකවරයා කීය.

අත්‍යවශ්‍ය ජීවිත බේරාගන්නා උපකරණ වලත් බරපතළ හිඟයක් මේ වන විට තිබෙන බවද  මේ වන විට රෝහල්වල ඖෂධ සහ උපකරණ හිඟය බරපතල තත්වයක තිබෙන අතර වැදගත් සැත්කම් ගණනාවක් කල් ගොස් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.



අදහස් (8)

සජිත් හිඟ ඖෂධ ලැයිස්තුවක් ඉල්ලයි

අසංක Friday, 10 March 2023 11:37 AM

සජිත් විතරයි ඒ විදිහෙ සේවයක් මේ රටට කරන්නෙ, නමුත් මේ රටේ සමහරු සජිත්ට හරියට අපහාස කරනවා, එදා මිනිස්සු ගෝට වෙනුවට සජිත් දිනෙව්වනම් මේ තරම් පීඩනයක් නැහැ ජනතාවට.

:       11       13

kamalFriday, 10 March 2023 03:03 PM

ඒක නේන්නම් රත්තරනේ... ගන්න ගන්න කියලා පස්සෙන් ආවේ. කෝ ගත්තද? ආසයි බයයි...!

:       5       4

දිනේෂ් Friday, 10 March 2023 11:39 AM

ජේවීපී එකටත් පුළුවන් නේද අර පෝස්ටර් වලට වියදම් කරන සල්ලි වලින් කොටසක් මේ දේවල් වලට දෙන්න. පාරවල් වල අනුර ඔබ අමතයි කියල ගහන පෝස්ටරේ දැන් අනුරට වැඩිය උසයි.

:       2       20

චන්දන Friday, 10 March 2023 12:33 PM

ප්ලැකනිල්...

:       12       3

තේජාන්Friday, 10 March 2023 12:58 PM

ලංකාව අද මේ තියෙන තැනට හේතුව අපේ රටේ චන්දන වගේ ගුණමකු පිරිසක් ඉන්න නිසා, ඇත්ත යටපත් කරලා බොරුව මතුකරන නිසා...

:       0       9

වෙන්ඩFriday, 10 March 2023 01:49 PM

චන්දන කියන්නෙ ගෝඨාභයට ඡන්දෙ දීලා දැන් වෙන්ඩ ජවිපෙ පොරක්...

:       0       8

චන්දන Friday, 10 March 2023 03:13 PM

මා ගැන හරියටම අවබෝධ කරගත් තේජාන් සහ 'වෙන්ඩ' දෙන්නට බෝම ස්තුතියි. මේ දෙන්නත් ඊළඟ ආත්මේ ආණ්ඩුව පිහිටුවීමට අදහස් කරන පුතාණෝගේ කැබිනට් එකේ ඇමැතිකම්වලට සුදුසුකම් ලබනවා.

:       3       1

වෙන්ඩFriday, 10 March 2023 04:32 PM

අපි ඇමතිකමක් කරනකොට තමුන්ට වෙන්නෙ ඊලග ආත්මෙත් තාප්පවල චිත්‍ර ඇද ඇද ඉන්න තමයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 398 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 960 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1344 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site