
(නිමල කොඩිතුවක්කු)
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ අභාවය සම්බන්ධයන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී අද (31) දිනයේ සිය ශෝකය පළ කළේය.
එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ඇති ශෝක ප්‍රකාශ සඳහන් කිරිමේ පොතේ සටහනක් තබමින් සිය ශෝකය ඔහුගේ පවුලටත් ඉන්දීය රජයට සහ ජනතාවටත් පළ කර සිටියේය
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සජිත් මන්මෝහන් සිංට සොව පළ කරයි
Mohamed Wednesday, 01 January 2025 08:34 AM
එහේ ගිහින් හින්දියෙන් ද දන්නේ නෑ කතා කළේ...?