
(ෂේන් සෙනෙවිරත්න)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිටදී පැවති සමගි ජන බලවේගය ප්‍රචාරක රැළිය අවස්ථාවේදී රතිඤ්ඤා තොගයක් පුපුරා පුද්ගලයන් හත් දෙනකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .
එම අනතුරින් පොලිස් නිලධාරීන් පස්දෙනකු ඇතුළු හත් දෙනකු තුවාල ලැබූ අතර ඉන් පොලිස් නිලධාරියකු බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් එම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ .
2025 දෙසැම්බර් මස 18
660
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සජිත්ගේ රැලියේ රතිඤ්ඤා පත්තු කළ තුනක් සැකපිට
Sellakkara Kolla Tuesday, 10 September 2024 05:01 PM
නැට්ටෙ ඉඳන් ගොම නේද
ලයන් Wednesday, 11 September 2024 10:48 AM
මාලිමාවෙ වැඩක් කිව්වොත් පුදුම වෙන්න එපා
manjula Wednesday, 11 September 2024 10:58 AM
මේකෙන් පෙන්වා නේද සජිත්ගේ රැස්වීම් බලන්න එන අයගේ බුද්ධි මට්ටම