IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සජිත්ගෙන් පලස්තීනයට ඊශ්‍රායලයට ඉල්ලීමක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )


මිනිස් සංහාරය නැවැත්වීමට කටයුතු කරන්නැයි  ඊශ්‍රායලයෙන්  සහ පලස්තීනයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී    අද පැවසීය

විපක්ෂනායකවරයා මෙසේද  පැවසීය.

මවුවරුන් කාන්තාවන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ මිනිස් සංහාරය නතර කරල සාම සාකච්ඡා වලට යන්න ඕන. දස දහස් ගණනින් මිනිස් ජීවිත විනාශ  වෙනවා. පලස්තීන රාජ්‍යයේ  අයිතිය තහවුරු කරන්න ඕන. ඊශ්‍රායලය සහ පලස්තීනය සාමයෙන් ජීවත්විය යුතුයි.
අපේ පාර්ලිමේන්තුව විදිහට නිහඬව ඉන්න හොඳ නෑ. ඒ රටවල ඉන්න  අපේ  ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න. මේ මිනිස් සංහාරය වහා වහාම නතර කරන්න කියලා ඒ රටවල් දෙකට යෝජනා කරනවා.

 

 



අදහස් (3)

සජිත්ගෙන් පලස්තීනයට ඊශ්‍රායලයට ඉල්ලීමක්

Bamunuarachchi Tuesday, 17 October 2023 12:09 PM

ලූලා නැතිවලට කනයා, මඩකනයා... කිව්වාලු... බයිඩන්, පුටින් ගොයියන්ටත් බැරිදේ සජියා කරන්න යනවා. අපේ පාර්ලිමේන්තුවේ වගේ නොවෙයි රටේ ජාතියේ පැවැත්මට පාර්ලිමේන්තුව එකක් හැටියට එකතුවෙලා සතුරාට ගහන්නේ. අපේ රටේ ඉන්න දහසක් මිනිස්සු නිසා ඊශ්‍රායලය යුද්දේ නවත්තන්නේ නැති බව නොතේරෙන්නේ මඩකනයින්ටම තමයි...!

:       0       2

Shantha _ Qatar Tuesday, 17 October 2023 02:11 PM

මෙයා කියපු ගමන්ම අන්න යුද්ධය නවත්වලා... පුදුම බලයක් තියෙන්නේ ලංකාවට...

:       0       0

abaran Tuesday, 17 October 2023 03:35 PM

ආයිත් අහන්න දෙයක් නැහැ. පුතානෝගේ ඉල්ලීම නිසා දෙගොල්ලෝම එකතුවෙලා යුද්දේ නවත්වාවී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site