IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


සංචාරක යුක්‍රේන ජාතිකයින්ගෙන් ශ්‍රී ලාංකිකයින්ට පැසසුම්

සංචාරය සඳහා දිවයිනට පැමිණ සිටින යුක්රේන ජාතිකයින් පිරිසක් ශ්‍රී ලාංකික ප්‍රජාවට කෘතඥතාවය පල කිරීම සඳහා සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් අද (2) පෙරවරුවේ කොළඹ සර් බාරොන් ජයතිලක  මාවතේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වූ අතර එහිදී ඔවුන් ඉටි පහන් දල්වා නිහඬ විරෝධතාවයේ නිතර වූහ.

සිය රටට එරෙහිව රුසියාව ආරම්භ කර ඇති යුද්ධය නවතා දමන ලෙසත්,  ශ්‍රී ලංකා රජය මගින් සිය සංචාරක වීසා මාස දෙකකින් දීර්ඝ කිරීමට සහ ශ්‍රී ලාංකිකයින් ඔවුනට ඉතාමත් මිත්‍රශීලීව ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව සොයා බලමින් ආගන්තුක සත්කාර උපරිම අයුරින් ඉටුකිරීම පිළිබඳවත් ඔවුහු මෙහෙදී සඳහන් කළහ. ‍

( ඡායාරූප ගයාන් අමරසේකර)



අදහස් (5)

සංචාරක යුක්‍රේන ජාතිකයින්ගෙන් ශ්‍රී ලාංකිකයින්ට පැසසුම්

Vasudewa Wednesday, 02 March 2022 04:24 PM

කොහේවත් බාර නොගන්න කුණු ගොඩවල්...

:       64       7

SLWednesday, 02 March 2022 05:04 PM

මොකටද මේ රටේ ඉන්නේ... අකැමැති නම්...!

:       25       8

එ එ ඒන් පෙරේරා Wednesday, 02 March 2022 05:50 PM

යුක්රේනය කියන්නෙ කෝටිපති රටක්, ලංකාවට සත පහකින්වත් උදව් කරලා නෑ. සරණාගත වුණාමයි. කොරෝනා හැදුණාමයි තමයි ලංකාව මතක් වෙන්නේ...!

:       16       8

විපරමා Wednesday, 02 March 2022 06:18 PM

මිග්යානා ගනුදෙනු කරපු කෙනා යුක්‍රේන්වලින් සංචාරකයින් ගෙනාපු නිසා වෙන්න ඇති...!

:       12       9

Lahiru Friday, 04 March 2022 09:00 AM

මේකෙ ප්‍රතිචාර වලින් බනින අය ඉන්නවා නේද? ඒ අය තමයි ඔලුව පාත්කළාම කරට නගින්න එන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 47 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 203 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 544 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site