IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


සංචාරක කර්මාන්තයට නව ඉන්ධන කාඩ් පතක්

 

(යොහාන් භාසුර)

සංචාරක කර්මාන්තයේ ඉන්ධන අවශ්‍යතාව සම්පුර්ණ කිරීමට නව ඉන්ධන කාඩ් පතක් එළඹෙන සතියේ හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ජාතික ඉන්ධන අවසරපත් කිව්.ආර්. ක්‍රමවේදය පිළිබඳව අද පෙරවරුවේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අමාත්‍යවරයා එහිදී පැවසීය.

බහු රථ  වාහන එක් දුරකථන අංකයක් ඔස්සේ ලියාපදංචි කිරීම, විශේෂිත අවශ්‍යතා ඛාණ්ඩයක් ඇති කිරීම, රථ වාහන නොවන ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් කිව්.ආර්. ක්‍රමවේදය හඳුන්වාදීම ඇතුළු විශේෂ යෝජනා කිහිපයක් සාකච්ඡාවේදී ඉදිරිපත් විය.



අදහස් (3)

සංචාරක කර්මාන්තයට නව ඉන්ධන කාඩ් පතක්

SL Tuesday, 09 August 2022 10:40 AM

ගොඩක් හෝටල් හිමියන් සංචාරකයින්ගෙන් ඩොලර් අතට ඉල්ලනවා. හොටෙල් බුකින් කරද්දී ඒ ය ඩොලර් අතේ ගෙනෙනවා නම් සහන දෙන්නම් කියල කියනවා. රට අමාරුවෙන් ඩොලර් ණයට අරගෙන හෝටල් වලට විදුලිය දෙද්දී ,හෝටල් මේ හොරකමේ නිරත වෙනවා. සියලුම හෝටල් බුකින් ගිණුම් හරහා වෙන්න ඕනේ කියල නීතියක් දාන්න ඕනේ

:       0       7

D P P Prasad Tuesday, 09 August 2022 12:19 PM

Threewheeler රථවලට දැනට ලබා දි ඉන්ධන සලාකය වැඩි කිරීමට රජය බලාපොරොත්තුවන්නෙම් එය වේගමානයේ සදහන් වන ඉන්ධන ලබාගැනීමේදි පෙන්වනු ලබන පාඨාංකය හා නැවත QR අනුව ඉන්ධන ලබාගැනීම සදහා පැමිනෙන අවස්ථාවේ පෙන්වනු ලබන පාඨාංකය සමග සසදා ඉන්ධන ලබාදීම සිදු කල යුතුය. මෙලෙස ධාවනය කරන ලද දුර GPS තාක්ෂණය හා google මෘදුකාංග යොදාගෙන නියාමනය කර වැඩිදියුණු කල නව QR කේතයක් හරහා ඉන්ධන සලාකය වැඩිකිරීම වඩාත් උචිතය.

:       0       0

මහසෙන් Tuesday, 09 August 2022 03:16 PM

ආදර්ශමත් සාර්ථක ක්‍රියාවක් . තරුණ ජවය බුද්ධිය නිසි මගට යොමුකළ තරුණයෙක්. අප මාතෘභූමියට අවැසි වන්නේ මෙවන්නන් මිස කුමන්ත්‍රණකාරී NGO මුරුංගා අතු මත නටන රූකඩ තාරුණ්‍යයක් නොවේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 235 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 426 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 174 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site