




ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතියට මග විවර කරමින් ‘සංචාරක උදාව 2019’ නම් සංචාරක සහ චාරිකා ප්‍රදර්ශනය, අද(21) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ජොආනා ජයරත්න, ශ්‍රී ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති හරිත පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)
2025 දෙසැම්බර් මස 18
171
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
153
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘සංචාරක උදාව 2019’ ප්‍රදර්ශනය ඇරඹේ
Vidya Tuesday, 25 June 2019 03:06 AM
කොළඹ ප්‍රදර්ශන තිබ්බට කමක් නැහැ. සංචාරකයන්ට පිරිසිදු වැසිකිලි තමා නැත්තේ. ඒවා ටිකක් හදමු නේද ?