(යොහාන් භාසුර)
විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපලේදී ඩොලර්වලින් මිලදීගැනීමට හැකි ඉන්ධන අවසර පතක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව බලශක්ති අමාත්‍යංශය පවසයි.
වාහන නොවන අනෙකුත් ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් කිව්.ආර්. කේත නිකුත් කිරීමට ලියාපදිංචි කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම, එක් දුරකථන අංකයකින් ව්‍යපාර ලියාපදිංචි අංකය මගින් බහු වාහන ලියාපදිංචිය, රජයේ වාහන ලියාපදංචිය වෙනුවෙන් එම ආයතනයට අවේනික ලියාපදිංචි අංකයක් සමග සියලු වාහන ලියාපදංචි කරවීමට පහසුකම් සැලසීම, ඉන්ධන පිරවුම්හල්වල පවතින ඉන්ධන තොග ස්වයංක්‍රීයව ඒ මොහොතේ යාවත්කාලින වන පහසුකම් සංවර්ධනය කිරීම, අවශ්‍යතාවය අනුව ඉන්ධන කෝටාව වැඩි කිරීමේ පහසුකම් සහ කිව්ආර් කේත නීතිවිරෝධීව සකස් කරන පුද්ගලයන් සහ භාවිතා කරන පුද්ගලයන්ට විරුද්ධව කටයුතු කිරීම පිළිබදව පිළිබඳවද එම අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමවේදය පිළිබඳව මාර්ගගත ක්‍රමයට පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම කරුණු සාකච්ඡා බව එම අමාත්‍යංශයේ වැඩිදුරටත් කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සංචාරකයන්ට ගුවන්තොටේදී විශේෂ ඉන්ධන බලපත්‍රයක්
සිල්වා Thursday, 04 August 2022 11:55 AM
ඩොලර් තිබෙන ඕනෑම කෙනෙකුට පෝලිම්වලින් තොරව ඉන්ධන ලබාදෙන ක්‍රමයක් හදුන්වා දෙන්න.
Bandula Thursday, 04 August 2022 12:16 PM
Dear Minister Please arrange a fuel card ( a credit card) that can be used for a full tank of any vehicle. And impose a condition that the fuel card shall be topped-up only with foreigen currencies. Number of our relatives in overseas are happy to donate a fuel tank. This will attract foreign currencies.
සිල්වා Thursday, 04 August 2022 01:45 PM
ඉතාම වටිනා අදහසක්. A brilliant idea.
B pandithage Thursday, 04 August 2022 12:22 PM
To minister. Please consider for who work in abroad for their vacation and who send money to bank. Give little bit pirotiy. Thanks
ganegoda Thursday, 04 August 2022 01:26 PM
රටේ වැසියන්ට නැති දේවල් විදේශිකයින්ට ...??? අපේ බදු සල්ලිවලින් සුඛෝපභෝගී ජීවිත ගතකරන පාලකයො ආවඩන්නෙ විදේශිකයින්ටද ?!
SSFriday, 05 August 2022 10:13 AM
මිනිස්සු කොහොමත් මැරෙනවා. නානකාමරයේ (Bathroom) වල මැරෙනවා. ඉස්පිරිතාලෙ (Hospital) එකේ දිත් මැරෙනවා. හෝටල් වල හොර ගෑනු එක්ක ඉන්න විටත් මැරෙනවා. සමහරු මැරෙන කල් පෝළිම්වල ඉන්නවා.. අපිනම් බයිසිකල් කට්ටක් හොයාගෙන වැඩේ කරගන්නවා. පොර ටෝක් දුන්න කියලා ඩොලර් ලැබෙන්නේ නෑ.
Donald Gunawardane Thursday, 04 August 2022 02:39 PM
ඉතාම වටිනා අදහසක්. තව ටිකක් කලින් කළානම්
gaming01 Thursday, 04 August 2022 03:31 PM
අපේ රටේ මිනිස්සු ඉන්ධන පෝලිම්වල මියැදෙනවා.
R.heston montini fernando Thursday, 04 August 2022 04:26 PM
මෙය බොහොම හොඳ වැඩක් එන අපිට අඩුම ගාණේ ගමනක් බිමනක් යන්න, අවශ්‍ය ආයතනයකට යන්න ඉන්ධන ලබාදෙන්නේ. කොහොමද එයට අවශ්‍ය කරන්නේ මොනවාද කොතැනට යන්න ඕනේ පිළිබඳ විස්තර කරන්න