(ආරියසේන රණබාහු)
මෙරටට විදේශය සංචාරකයන්ගේ පැමිණීම පසුගිය වසරේ මැයි මාසයට සාපෙක්ෂව මෙම වසරේ මැයි මාසයේදී සියයට එකසිය හැත්තෑපහක් ඉක්මවා ඇතැයි ලංකා සංචාරක සංවර්ධන අධිකාරය පවසයි.
පසුගිය වසරේ මැයි මාසයේදී පැමිණ ඇති සංචාරක සංඛ්‍යාව 30,207ක් වන අතර මෙම වසරේ මැයි මාසයේ පැමිණ ඇති සංඛ්‍යාව 83,309කි.
එය සියයට 175.8 ක වැඩවීමකි.
2025 දෙසැම්බර් මස 18
542
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංචාරකයන්ගේ පැමිණීම ඉහළට
TDL TEAM Friday, 09 June 2023 05:22 PM
පසුගිය වසරේ පෙට්‍රල් තිබුණාද?
Upper Diyaluma waterfall guiding Monday, 12 June 2023 11:57 AM
ශ්‍රී ලංකාවට හොඳ ආයෝජනයක්...