
(රෝෂන් තුෂාර)
ලංකා ප්‍රීමියර් ලීග් (LPL)2020 ක්‍රිකට් තරඟාවලිය මුදලට පාවා දුන්නේ යැයි කියන ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ කට හඩ පරීක්ෂණය සම්බන්ධයෙන් වෙන විශේෂඥ වාර්තාව ඉදිරිපත් කරන්නයි රජයේ රස පරීක්ෂකවරයාට සීහි කැඳවීමේ ලිපියක් යොමු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (17) නියෝග කළේය .
තරඟ පාවාදීමට සැකකෙරෙන සචිත්‍ර සේනානායකට එරෙහිව ක්‍රීඩා දූෂණය වැළැක්වීමේ ඒකකය ගොනු කළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි .
කටහඬ පරීක්ෂණ වාර්තාවක් ඉල්ලා වසරක් ගත වී ඇතත් ඒ සම්බන්ධයෙන් වාර්තාව ලැබී නොමැති හෙයින් සුදුසු නියෝගයක් කරන ලෙසට ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
2020 අයි.පී.එල් තරගාවලිය මුදලට පාවා දීම සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තරව පරීක්ෂණ සිදුකර මෙම පැමිණිල්ල කළ බව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත .
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සචිත්‍රගේ හඬෙහි වාර්තාව ඉල්ලා රස පරීක්ෂකට සිහි කැඳවීමක්