( රොමේෂ් මධුෂංඛ)
මන්නාරම සිලාවතුර මුහුදු ප්‍රදේශයේ කලපුවක සඟවා තිබූ වියලි කහ කිලෝ 430 ක් යුද හමුදාවේ මන්නාරම කොමාන්ඩා බලකා සෙබලුන් හා යුද හමුදා බුද්ධිඅංශ නිලධාරීන් පිරිසක් විසින් අද (01) අලුයම සොයාගනු ලැබීය.
මන්නාරම 54 වන සේනාංකයේ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසකට ලැබුනු තොරතුරකට අනුව සිලාවතුර කොණ්ඩංචි කලුපවක අදාල කහ තොගය සඟවා තිබී ඇති අතර පසුව සිලාවතුර යුද හමුදා කොමාණ්ඩෝ බලකායේ 3 වන රෙජිමේන්තුවේ භට පිරිසක් විසින් අදාල කහ කිලෝ 430 ක තොගය සොයාගනු ලැබීය.
එම කහ තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව රැගෙනවිත් වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීමට සැලසුම් කොට තිබූ බවටද අනාවරනය වී ඇත.
සොයාගත් කහ තොගය බොට්ටුවක ආධාරයෙන් ගොඩබිමක් වෙතට රැගෙන ඒම සිදු කරල අතර කහ තොගය සැඟවූ පුද්ගලයින් සෙවීම සඳහා සහ වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා කහ තොගය හිලාවතුර පොලීසියට භාර දීමට යුද හමුදාව පියවර ගනු ලැබීය.
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක
හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස
රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය 2025 පළමු වන කාර්තුව සඳහා වන ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ.
පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ
ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය පිහිටුවීම සඳහා වන පාර්ලිමේන්තු පනත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සඟවා තිබු වියළි කහ කිලෝ 430 ක් සිලාවතුරෙන් හමුවෙයි