IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


මැදමුලනේ බලය රාජපක්ෂවරුන්ගෙන් ගිලිහෙයි

 

( චන්ද්‍රසේන ගමගේ)

මෙරට ප්‍රබල දේශපාලන චරිතයක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිජබිම වූ මැදමුලන ඡන්ද කොට්ඨාශය ඊයේ(06)දින පැවති පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය කරන්නට ජාතික ජනබල වේගය සමත් වී තිබේ.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී වීරකැටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මැදමුලන ඡන්ද කොට්ඨාශයෙන් ඡන්ද 1 ,115 ක් ලබා ගැනීමට ජාතික ජනබලවේගයට හැකි වී ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා ගැනීමට හැකිව ඇත්තේ ඡන්ද 768 ක් පමණි.

දීර්ඝ කාලයක් තිස්සේ මැදමුලනේ දේශපාලන බලය හිමිව තිබුණේ රාජපක්ෂ වරුන්ට වුවද මෙවර මැතිවරණයේදී එම බලය රාජපක්ෂ වරුන්ගෙන් ගිලිහී ගොස් තිබේ.



අදහස් (13)

මැදමුලනේ බලය රාජපක්ෂවරුන්ගෙන් ගිලිහෙයි

The Three Idiots Wednesday, 07 May 2025 02:46 PM

නෑමොල මහතා ඉතා බුද්ධිමත් කතාවක් ලියවගෙන පාඩම් කරගෙන කියයි දැන්.

:       42       77

AKWednesday, 07 May 2025 07:23 PM

පියවරුන්ගේ දේශපාලනය මතින් නැගීසිටීමට දේශපාලන පුතුන් උත්සාහ කිරීම අනුවණ ක්‍රියාවකි. සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂගේ දේශපාලන දර්ශනය කුමක්ද? ජාතික සංහිඳියාව මෙතෙක් ඇතිකර ගැනීමට මොවුන් දෙදෙනා කටයුතු කරන්නේ කෙසේද යන්න පැහැදිලි කළයුතු වේ.

:       12       12

ගමේ එකාලා Wednesday, 07 May 2025 02:57 PM

බලලෝබී ,බඩගෝස්තරවාදී අති දූෂිතයෝ,ආර්තික ගාතකයෝ ,ජරාපක්ෂ හැතිකරේම රටට සාපයක් නීතී ගරුක සිෂ්ට සම්පන්න රටක නම් මෙළහකටත් හිරේට යවලා .. හොර පෙරකදෝරුවා යන්තම් ජාතික ලැයිස්තුවෙන් රින්ග ගත්තා .

:       28       65

පොඩිඑකා Wednesday, 07 May 2025 02:57 PM

මැද, මුල, විතරක් නෙවෙයි, ‘අගත්’ ගිලිහිලා!

:       31       62

ලූට මූස් Wednesday, 07 May 2025 03:00 PM

මැදමුලනේ සොරමුල…!

:       74       60

බේරේ ගඳ නෑරේ Wednesday, 07 May 2025 03:02 PM

අපි ඉන්නවා හත්සිය ගානක් වහල් කමෙන් මිදෙන්න බැරි.

:       56       75

Nimal 1 Wednesday, 07 May 2025 03:02 PM

මේ හොරා හැතිකරේ ගමේ පමණක් නෙවෙයි, රටෙන්ම එලවා දමන්න ඕනේ.

:       50       65

Kamal Koyrala Wednesday, 07 May 2025 03:21 PM

රාජපක්ෂ නාමය ජනතාව විසින් දේශපාලනයෙන් අතුගා දමා තිබෙනවා. ගෞරවාන්විතව දේශපාලනයෙන් ඉවත් වී සුදුසු කටයුත්තක් කරගෙන ඉඳීම ගෞරවය යම්තාක් දුරකට රැකගත හැකියි. අනාගත ජනාධිපතිකම් සිහිනයක්ම පමණයි.

:       46       44

බමුණා Wednesday, 07 May 2025 03:48 PM

මෙවන් විපතක් වනේ වන හතුරෙකුටවත් නොවේවා...!

:       20       30

NPP Wednesday, 07 May 2025 04:59 PM

නාමල් රාජපක්‍ෂ මහතාට දේශපාලනය කරන විදිහ අනුර සහෝදරයාගෙන් ඉගෙනගන්න උත්සාහ කරන්න...

:       46       29

Perera Wednesday, 07 May 2025 05:04 PM

රාජපක්ෂවරුන්...? රාජපක්ෂ හොරුන්...

:       43       38

fairoos Wednesday, 07 May 2025 05:08 PM

යෝගා නැද්ද මේවට අදහස් ලියන්න...?

:       18       20

ජයනාත් Wednesday, 07 May 2025 07:03 PM

යුද ජයග්‍රහණය අමතක කර දූෂණය රජ කරන්න ඉඩ දීපු එකේ ප්‍රතිඵල.. කණගාටුයි.

:       7       13

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෙහෙළිය රිමාන්ඩි
2025 මැයි මස 07 1836 2

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන


පාප්තුමා තෝරා ගැනීමේ ඡන්දය ඇරැඹේ
2025 මැයි මස 07 1707 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම


රිය අනතුරකින් දෙන්නෙක් මරුට
2025 මැයි මස 07 637 0

වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල


ආනයන තීරුබදු යෝජනාව හෙට මැතිසබේට
2025 මැයි මස 07 1260 0

පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 3232 6

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


සජබෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක්
2025 මැයි මස 07 10944 11

විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1054 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 253 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1295 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site