IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


සැඟවූ ඉන්ධන ජනතාවට බෙදා දෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මාරවිල ලංසිගම මූදුකටුව ඉන්ධන හලේ  සඟවා තිබු පෙට්‍රල් ලිටර් 13000 කට ආසන්න ප්‍රමානයක්  බෙදා දිමට කටයුතු කළ බව මාරවිල පොලිසිය කියයි.

ඉන්ධන ලබා ගැනිමට දින කිපයක් තිස්සේ ජනතාව යතුරු පැදි හා වාහන පෝලිම්වල රඟවා ගනිමින් සිටියදී ලංසිගම ඉන්ධන පිරවුම් හලේ හිමිකරුවන් පෙට්‍රල් නොමැති බවට ජනතාව හා ආරක්ෂක අංශ මුලා කළ බව ජනතාව චෝදනා කරති.

ජනතා විරෝධය හමුවේ පෙට්‍රල් ගබඩා කරනු ලබන එක් භුගත ටැංකියක් පමණක් විවෘත කරමින් පෙට්‍රල් නොමැති බවට ජනතාව මුලා කළ බව කියයි.

අනෙක් ඉන්ධන ටැංකිය දිගින් දිගටම විවෘත නොකළ අතර ජනතා විරෝධය හමුවේ එම ඉන්ධන හලේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදාව හා මාරවිල පොලිසියෙ නිළධාරින් එම භුගත ටැංකිය විවෘත කිරීමේදි දැක ගත හැකිව තිබුනේ ජනතාවට නිකුත් නොකරමින් ඒ වන විටත් භුගත ටැංකිය තුල පෙට්‍රල් ලිටර් 13200 කට ආසන්න ප්‍රමාණයක් සගවා තිබු බවයි.

එහිදි ජනතාවගේ දැඩ විරෝධයක් එල්ල වූ අතර යුද හමුදාව හා පොලිසිය මැදිහත් වි භුගත ටැංකිය තුළ තිබු පෙට්‍රල් තොග අවසන් වන තුරු ජනතාවට ලබා දීමට කටයුතු කළ බව මාරවිල පොලිසිය කියයි.

 



අදහස් (1)

සැඟවූ ඉන්ධන ජනතාවට බෙදා දෙයි

jayantha Monday, 20 June 2022 06:35 AM

මොවුන් කර තිබෙන්නේ හොර වැඩකින්.. නමුත් හොර වැඩ අතරෙන් මොවුන් හොඳ වැඩක් කළ බව අපි පහුගිය ටිකේ දැක්කෙමු. මනුස්සයා ඉතාලි ගොස් හම්බ කරන අතර, දුක් මහන්සි වී මේ වැඩේ හරියට කරගෙන ආවා. අවසානයේ මේ ගොල්ලෝ කරගත්තු දේ. මෙයාලා නිසා ගමේ මිනිස්සුන්ට තෙල් ටික පෝලිමේ නැතුව ගසා ගන්න හැකියාව තිබුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 212 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 222 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site