(මහින්ද නිශ්ශංක)
ගෝල්ලීෆ් සහ බෙන්සන් ඇන්ඩ් හෙජස් යන සිගරට් වර්ග දෙකෙහි සිගරට්ටුවක මිල රුපියල් 5 කින් වැඩි කර ඇතැයි ලංකා දුම්කොළ සමාගම පවසයි .
ඒ අනුව ගෝල්ලීෆ් සිගරට්ටුවක නව මිල රුපියල් 85 ක් වන අතර බෙන්සන් ඇන්ඩ් හෙජස් සිගරට්ටුවක නව මිල රුපියල් 90 ක් දක්වා වැඩි වන බවද සමාගම පවසයි .
පසුගිය අයවැයෙන් හඳුන්වාදුන් සමාජ ආරක්ෂණ බද්ධ පෙරේදා (01) දින සිට ක්‍රියාත්මක වීම මෙම සිගරට්ටුවක මිල වැඩිවීමට ප්‍රධාන හේතුව බව සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය .
මේ අතර සමාගමේ අනිකුත් සිගරට් නිෂ්පාදන වන කැප්ටන් , බ්‍රිස්ටල් , සහ ඩන්හිල් යන සිගරැට් වර්ග වල සිගරට්ටුවක මිල වැඩි කර නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසයි .
2025 දෙසැම්බර් මස 18
311
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිගරට් මිල 5 කින් නගී