(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මූල්‍ය බංකොලොත්භාවට හේතු පරික්ෂා කිරීම සහ ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කාරක සභාවේ සභාපති ධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (6) පෙරවරුවේ ඇතිවිය.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ රට බංකොලොත්භාවය සෙවීමට විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි යෝජනා කළේ සමගි ජන බලවේගය බවයි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
සාගරගේ පත්වීමට විරෝධය පෑමෙන් මැතිසබයේ උණුසුමක්
Nimesh Thursday, 06 July 2023 12:02 PM
බංකොලොත් වුනේ කොහොමද කියලා හොයන්න... බංකොලොත් කරපු අයම දාලා හරියනවද? නියමෙට හේතු කියයි ඕකට...!
මහසෙන් Thursday, 06 July 2023 12:07 PM
හොරාගේ අම්මාගෙන් පේන අහනවා...
wije Thursday, 06 July 2023 12:26 PM
පිළුණු උන කුජීත ආන්ඩුව මහජනතාවට සමච්චල් කරනව
Nimal Thursday, 06 July 2023 12:31 PM
හොරාගෙ අම්මගෙන් පේන ඇසීමක්
ගජමිතුරු Thursday, 06 July 2023 01:46 PM
එහෙම නැතුව හොරුන්ට ආරක්ෂාව දෙන්නෙ කොහොමෙයි ආයුබොවං
අපිහොරු Thursday, 06 July 2023 01:21 PM
මේ. මොන විකාරද කරන්නේ. විශේෂ කාරක සභාවේ සභාපති ධූරය දුන්නත් ලැජ්ජා තියෙනවනම් භාර ගන්නේ නෑ. හොරාගේ අම්මගෙන් නෙමෙයි හොරගෙන්ම පේන අහන්නේ මේ රටේ. මේවගේ විහිළු මොන රටේද වෙන්නේ. රටකට ගිය කලක්.වතුර රත් වෙනකල් නටයි කට්ටිය හිතේ හැටියට..........
ලුම්බිණි Thursday, 06 July 2023 01:22 PM
බංකොලොත් කරපු උන්ම ඒක කලේ කොහොමද කියල බලනවද?
duminda Thursday, 06 July 2023 02:23 PM
කොහොමද රටක පරිහානියට හේතු හොයන්නේ...?
ධීවරයෙක් Thursday, 06 July 2023 05:17 PM
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ...!