IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සෞඛ්‍ය සහයිකාවට අතවර කළැයි සෞඛ්‍ය සහයක අත්අඩංගුවට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

දඹුල්ල රෝහලේ සෞඛ්‍ය කාර්යය  සහයිකාවක  ලෙස සේවය කරන කාන්තාවකට එම රෝහලේ විදුලි සෝපානය තුළදීලිංගික අතවරයක් සිදු කළේ යැයි කියමින් එම රෝහලේම සේවය කරන සෞඛ්‍ය කාර්යය සහයක වරයෙකු දඹුල්ල මුලස්ථාන  පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ(17) දහවල් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ  මහවෙල පොලිස් වසමේ පදිංචි 37 හැවිරිදි අයෙකි.  මෙම සේවිකාව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇත.

මෙම  සේවිකාවගෙන් සිද්ධියට අදාළව ලබාගත් ප්‍රකාශ මත පරීක්ෂණ පවත්වාසැකකරු අත්අඩංගුවට ගන්නා ලදැයි දඹුල්ල මුලස්ථාන පොලීසියේ  නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.



අදහස් (1)

සෞඛ්‍ය සහයිකාවට අතවර කළැයි සෞඛ්‍ය සහයක අත්අඩංගුවට

Bamunuarachchi Wednesday, 18 October 2023 05:29 PM

විදුලි සෝපානයේ CCTV කැමරා නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site