IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සෞඛ්‍ය ලේකම් ගොළුවෙලා

(සුජිත් හේවාජුලිගේ)

සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන විමසුම් සඳහා  වර්තමාන සෞඛ්‍ය ලේකම්වරයා සතුටුදායක පිළිතුරක් ලබාදී නැතැයි විගණකාධිපතිවරයාගේ  වාර්තාවක සඳහන්වේ

නිලධාරීන් රැසකට දූෂණා ක්‍රමිකතා සම්බන්ධයෙන් 2015 වර්ෂයේ සිට විගණන වාර්තා මගින් චෝදනා එල්ල කර ඇතත් එම චෝදනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම නිසා බරපතළ වංචා දූෂණ දිගින් දිගටම සිදුවන තත්ත්වයක් පවතින බව විගණන වාර්තාව සඳහන් කරයි.



අදහස් (1)

සෞඛ්‍ය ලේකම් ගොළුවෙලා

Rata Perata Wednesday, 29 May 2024 09:06 PM

මිනිහාත් ඕවාට සම්බන්ධයිනේ .. ඉතන් කොහොමද උත්තර දෙන්නේ?

:       1       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site