
(යොහාන් භාසුර)
වෙසක් උත්සවය වෙනුවෙන් සූදානම් කර ඇති ආහාර වර්ග සහ බීම දන්සැල් නිසි සෞඛ්‍ය තත්වයන්ට අනුව තිබේදැයි පරීක්‍ෂා කිරීම සමස්ත රටම ආවරණය වන ලෙස අද (5) පෙරවරුවේ ආරම්භ කළ බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පැවසීය.
ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු කැලණිය ප්‍රදේශයේ දන්සැල් පරීජෂා කළහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

2025 දෙසැම්බර් මස 18
509
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞඛ්‍ය පරීක්‍ෂකවරු දන්සැල් පරීක්‍ෂා කරති