(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දැඩි සෞඛ්‍යය කොන්දේසි මත විවෘත කොට පැයක් ගතවීමටත් මත්තෙන් සෞඛ්‍යය නීති කඩකළ වෙළඳසැල් පහක් වසා දැමීමට නාගරික සෞඛ්‍ය ඒකකය විසින් පියවර ගනු ලැබීය.
එළවළු ගොවීන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීම සහ ජනතාවට අවැසි එළවළු ලබා ගැනීම සඳහා රජය දැඩි කොන්දේසි මාලාවක් ඔස්සේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද අලුයම පහට විවෘත කරනු ලැබීය
ආර්ථික මධ්‍යස්ථානයට මෙදින අළුයම් කාලයේ එළවළු ගොවීන් විසින් තම අස්වැන්න රැගෙන විත් තිබුණු අතර දැඩි සෞඛ්‍යය නීති යටතේ මෙම පිරිස් ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු කර ගැනීම්ට පියවර ගනු ලැබීයය.
ඒ අනුව එක වෙළඳසසැලකට සේවකයන් හතර දෙනා බැගින් පි.සි.ආර් පරීක්ෂණ සිදු කොට නිරෝගී පුද්ගලයන් පමණක් ඇතුළත් කර ගැනීම සිදු කළේය.
එම අවස්ථාවේදී ද බොහෝ සේවකයන් එක්රැස් වනවාත් සමඟ පොලිසිය පැමිණ එම පිරිස් මීටර් දෙකක දුර පරිමාවෙන් තබා ගන්නා ලෙස අවවාද කිරීමට සෞඛ්‍ය අංශ පියරගත්තේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සෞඛ්‍ය නීති කැඩූ දඹුල්ල ආර්ථිකයේ කඩ පහක් වහයි