(රංජන් කස්තුරි)
රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ඇමැතිධූරය දරන කාලයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුව ඇතැයි කියන ගනුදෙනු සඳහා විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එම ඉල්ලීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාටත් බාරදී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවැසීය.
පසුගිය කාලයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බරපතල දූෂිත ගනුදෙනු හා අක්‍රමිකතාවයන් සිදුව තිබෙන බවද ඒ සම්බන්ධයෙන් තම සංගමයට පැමිණිලි රැසක් ලැබී තිබෙන බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සෞඛ්‍ය ගනුදෙනු ගැන ජනපති කොමිසමක් ඉල්ලයි