IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


සෞඛ්‍යාරක්ෂක අරමුදලට අස්ගිරියෙන් මිලියන 5 ක් හා සහල් තොගයක්

(චමිල් රූපසිංහ)
 
කෝවිඩ් - 19 සෞඛ්‍ය ආරක්ෂක අරමුදල සදහා අස්ගිරි මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් රුපියල් මිලියන 5 ක් ලබා දිම අස්ගිරි මහා විහාර පරිශ්‍රෙය්දි අද (27) සිදුකෙරිණි.
  
මෙහිදි මෙම වසංගත තත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙත බෙදාදීම සදහා  අස්ගිරි මහා විහාර පාර්ශවයේ  මහා නායක අති වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහා නාහිමියන් විසින් පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් යු ගමගේ මහතා වෙත  හා සහල් තොගයක් ද ලබා දුණි.
 



අදහස් (3)

සෞඛ්‍යාරක්ෂක අරමුදලට අස්ගිරියෙන් මිලියන 5 ක් හා සහල් තොගයක්

රවින් Friday, 27 March 2020 07:46 PM

කඩලා තියෙන්නේ පින් කැටේ. හාල් ටිකනම් ඉතින් නින්දගම් වලින් ලැබුනායයි කියමුකෝ. අකැප සල්ලි?

:       2       9

Buddika Saturday, 28 March 2020 01:42 AM

අපේ මේ ප්‍රසිද්ද ලොකු පන්සල්වලට සල්ලි බාගේ යහමින් ඇති පාටයි.

:       2       7

ravi Saturday, 28 March 2020 05:25 AM

අපි නම් උදේ හවා දෙවියන්ට කියන්නේ ... මේ බුද්ධ ධර්මය විකුණගෙන කන.. කහකඩ කරෙදාගත්තු .. මේ වසන්ගතයෙන්ම .. යන්න කියලයි ... !!!

:       2       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 60 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 267 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site