(යොහාන් භාසුර)
පාකිස්තානයේදී පැවැත්වෙන විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස රාවල්පින්ඩිහිදී අද (22) පැවැති තරගයේදී සත්කාරක පාකිස්තානය කඩුලු 7 කින් ශ්‍රී ලංකාව පරාජය කළේය.
ශ්‍රී ලංකා පිල මෙම තරගාවලියේ පිටපිටම ලැබූ දෙවැනි පරාජය මෙය වේ.
පාකිස්තානය ලකුණු 129 ක ජයග්‍රාහී ඉලක්කය ඕවර 15.3 කදී කඩුලු 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල ඕවර 20 ට කඩුලු 7 ට 128
(පැතුම් නිස්සංක 17, කමිල් මිෂාර 22, කුසල් පෙරේරා 25, ජනිත් ලියනගේ නොදෙවී 41, මොහොමඩ් නවාස් 16/3)
පාකිස්තානය ඕවර 15.3 කදී කඩුලු 3 ට 131
(සයිබ්ශාදා ෆර්හාන් නොදෙවී 80, සයිම් අයුබ් 20, බාබර් අසාම් 16, දුෂ්මන්ත චමීර 29/2)
2025 නොවැම්බර් මස 21
37
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
148
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1000
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ශ්රී ලංකාව දෙවැනි පරාජයත් ලබයි