(සුජිත් හේවාජුලිගේ )
පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා පොලී රහිත ණය ලබාදීමේ රජයේ වැඩපිළිවෙල සඳහා අයදුම්පත් බාර ගැනීම අද( 4) සිට ආරම්භ කෙරේ.
මේ අනුව ඒ සඳහා අයදුම්පත් යොමු කිරීමට 2019, 2020 සහ 2021 වර්ෂ වල උසස් පෙළ පෙළට පෙනී සිටි දරුවන්ට අද සිට අවස්ථාව උදාවනු ඇත.
පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා රජයේ පොලී රහිත ණය ලබා ගැනීමේ අයදුම්පත් www.studentloans.mohe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශිෂ්‍ය ණය අයදුම්පත් බාරගැනීම ඇරඹේ
Jagath Wickramasekara Tuesday, 04 July 2023 09:20 PM
හොඳ වැඩක්...!