
( චන්ද්‍රසේන ගමගේ)
කල්තබන ලද ප්‍රාදේශීය සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා බාරදුන් අයෙකුට මිද්දෙනිය ජූලම්පිටිය ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රී වෙඩි තබා ඇතැයි මිද්දෙනිය පොලීසිය පවසයි.
වෙඩි ප්‍රහාරයට ලක් වූ ශ්‍රී ල නි ප ක්‍රියාකාරිකයා ඇඹිලිපිටිය රොහලේ ප්‍රථිකාර ලබමින් සිටින බවද පොලීසිය කියයි.
වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ජූලම්පිටියේ පදිංචිව සිටින කේ.කේ. ප්‍රභාත් ඉන්දික නම් අයෙකු බවත් පෞද්ගලික ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු විය හැකි බවත් පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී.ල.නි.ප අපේක්ෂකයාට වෙඩි