(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරි මණ්ඩලය ඉවත්කර චුලා ධර්මදාස මහතාගේ සභාපතිත්වයෙන් අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (12) පියවර ගෙන තිබේ.
සාමාජිකයන් නම දෙනකුගෙන් යුත් එම අතුරු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති උපදේශක ශානක රණසිංහ (ලේකම්), තුසිත පීරිස් (භාණ්ඩාගාරික), දමිත් විතාරණගේ, කිශාන් මුසාෆර්, සවන්ත ද සේරම, සුභාෂ් ජයතිලක, ප්‍රදීප් බස්නායක සහ බ්‍රිගේඩියර් සුනිල් රණසිංහ යන මහත්වරු කටයුතු කරති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ශ්රී ලංකා රග්බි විසුරුවා හැර අතුරු කමිටුවක් පත් කරයි