IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශ්‍රී ලංකා පිල ලකුණු 255 කට සීමාවෙයි

 

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන පළමු තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 48.5 කදී ලකුණු 255 කට සීමාවිය.

බංග්ලාදේශ පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 5.12 ක සාමාන්‍යක් පවත්වමින් ලකුණු 256 ක් රැස්කළ යුතුය.

ජනිත් ලියනගේ පන්දු 69 කින් හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 61 ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්විය.

නායක කුසල් මෙන්ඩිස් පන්දු 75 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 59 ක් රැස්කළේය.

ශ්‍රී ලංකා පිල ඕවර 48.5 කදී සියලු දෙනා දැවී 255 (පැතුම් නිස්සංක 36, අවිෂ්ක ප්‍රනාන්දු 33, කුසල් මෙන්ඩිස් 59, චරිත් අසලංක 18, ජනිත් ලියනගේ 61, ටන්ෂිම් හසන් සකීබ් 44/3, ටස්කින් අහමඩ් 60/23, ෂොරිෆුල් ස්ලාම් 51/3)

 



අදහස් (1)

ශ්‍රී ලංකා පිල ලකුණු 255 කට සීමාවෙයි

Lalla Thursday, 14 March 2024 08:10 AM

වල්වැදුන කට්ටිය තාම එහෙම්මයි. ඔවුන් පරිපාලනය සමඟ එළියට යා යුතුමයි... තරඟයක් දෙකක් දිනූවට වැඩක් නෑ. බලන්න හැසිරීම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 312 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site